Thursday, January 2, 2020

Miyunu Ella - Waterfall


                                   මියුනු ඇල්ල මාර්ගය - අයගම

හොරණ - ඇගල්ඔය - ගවරගිරිය - වෛද්‍ය කඩේ ගාවින් ඇතුලට 1 km විතර යන්න ඔනා.
මුලින්ම කියන්න ඔනා පරිසරය විදින්න දන්නැත්තම් යන්න එපා. ලස්සන දිය ඇල්ලක් අවුරුද්ද පුරාවටම එක විදිහට වතුර තියෙනවා. කොළඹ ඉදලා 73 km වගේ දුරක්කින් තමයි පිහිටලා තියෙන්නේ. තවද මෙම ප්‍රදෙශයේ මිනි ඇල්ල නමින් දියඇල්ලක් හා මානේල් ලෙන නමින් පැරණි ලෙනක්ද ඇත. එවා ඊලග විඩියෝ වලින් බලාපොරොත්තු වන්න.


අපේ Page එක   :- https://www.facebook.com/travelwithbike.lk/
අපේ Group එක :- https://www.facebook.com/groups/892668214466856/

Video Link        :- https://youtu.be/lrPQD6ABmMo


Mini ella Waterfall - Ayagama, Ratnapura

                               මිනි ඇල්ල - අයගම

පිහිටිම - රත්නපුර දිස්ත්‍රිකය - අයගම ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාශය - ගමික්කන්ද පන්සල අසල

සුන්දරත්වය - කුඩා දියඇල්ලක් උනත් ඉතා සුන්දර දියඇල්ලක්. මෙහි දියනැම කලහැකි අතර දියඇල්ල වැටෙන ස්ථානයේ දියනැම ඉතා භායානක අදදැකිම් වලට මුහුන දෙන්නක් විය හැක. මෙය තවමත් ප්‍රසිද්ධ නැති ගමේ අය පමනක් වැඩිපුර පරිහරනය කරන දිය ඇල්ලකි.

ඉල්ලිම - පොලිතින් හා මත්දව්‍ය ගෙනවිත් පවිච්චියෙන් පසු තැන තැන නොදමන්න. වනසන්නට නොව විදින්නට යන්න.





අපේ Page එක   :- https://www.facebook.com/travelwithbike.lk/
අපේ Group එක :- https://www.facebook.com/groups/892668214466856/
Video Link එක :- https://youtu.be/DYDCwkFQ_wI