Thursday, January 2, 2020

Mini ella Waterfall - Ayagama, Ratnapura

                               මිනි ඇල්ල - අයගම

පිහිටිම - රත්නපුර දිස්ත්‍රිකය - අයගම ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාශය - ගමික්කන්ද පන්සල අසල

සුන්දරත්වය - කුඩා දියඇල්ලක් උනත් ඉතා සුන්දර දියඇල්ලක්. මෙහි දියනැම කලහැකි අතර දියඇල්ල වැටෙන ස්ථානයේ දියනැම ඉතා භායානක අදදැකිම් වලට මුහුන දෙන්නක් විය හැක. මෙය තවමත් ප්‍රසිද්ධ නැති ගමේ අය පමනක් වැඩිපුර පරිහරනය කරන දිය ඇල්ලකි.

ඉල්ලිම - පොලිතින් හා මත්දව්‍ය ගෙනවිත් පවිච්චියෙන් පසු තැන තැන නොදමන්න. වනසන්නට නොව විදින්නට යන්න.





අපේ Page එක   :- https://www.facebook.com/travelwithbike.lk/
අපේ Group එක :- https://www.facebook.com/groups/892668214466856/
Video Link එක :- https://youtu.be/DYDCwkFQ_wI


                            

No comments:

Post a Comment