Thursday, January 2, 2020

Miyunu Ella - Waterfall


                                   මියුනු ඇල්ල මාර්ගය - අයගම

හොරණ - ඇගල්ඔය - ගවරගිරිය - වෛද්‍ය කඩේ ගාවින් ඇතුලට 1 km විතර යන්න ඔනා.
මුලින්ම කියන්න ඔනා පරිසරය විදින්න දන්නැත්තම් යන්න එපා. ලස්සන දිය ඇල්ලක් අවුරුද්ද පුරාවටම එක විදිහට වතුර තියෙනවා. කොළඹ ඉදලා 73 km වගේ දුරක්කින් තමයි පිහිටලා තියෙන්නේ. තවද මෙම ප්‍රදෙශයේ මිනි ඇල්ල නමින් දියඇල්ලක් හා මානේල් ලෙන නමින් පැරණි ලෙනක්ද ඇත. එවා ඊලග විඩියෝ වලින් බලාපොරොත්තු වන්න.


අපේ Page එක   :- https://www.facebook.com/travelwithbike.lk/
අපේ Group එක :- https://www.facebook.com/groups/892668214466856/

Video Link        :- https://youtu.be/lrPQD6ABmMo


No comments:

Post a Comment